දුම්රිය ප්‍රමාදයක්


මහනුවර සිට මාතර  බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මරදාන හා කොටුව දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව ඇති හෙයින් ඉහළ හා පහළ මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාද වී හෝ ධාවනය වන අතර ඇතැම් දුම්රියන් ධාවනය නොවීමටද ඉඩ ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 



Recommended Articles