දුම්රිය ප්‍රමාදයක් හෝ අවලංගුවීමක් අද දවසේ


අද දින( 23) පෙ.ව 9.30 කොළඹ කොටුව සිට මිරිගම දක්වා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්වී ඇත. මේහේතුවෙන් දුම්රිය ප්‍රමාද වීම්හෝ දුම්රිය අවලංගුවීම් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්ථමේනතුව පවසයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles