දුම්රිය නියාමකවරුන්ගේ සංගමය වැඩ වර්ජනයක


සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද (15) මධ්‍යහ්න 12 සිට දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබේ.

වෘත්තීය ක්‍රියාමාර්ගයට අනුව නැවත දැනුම්දෙනතුරු සියලුම දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බවයි දුම්රිය නියාමකවරුන්ගේ සංගමය කියා සිටියි.

 



Recommended Articles