දුම්රිය නියාමකවරු අද රාත්‍රී වර්ජනයකට


දුම්රිය නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිතය.



Recommended Articles