දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ ප්‍ර දේශවල සේවය කරන දුම්රිය නියාමකවරුන් 31ක් කොවිඩ් ආසාදිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. මේ අනුව අද දිනයේදී දුම්රිය 14ක් අවලංගු කිරීමට සිදුවූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය නියාමකයන් 31කට කොවිඩ්
Recommended Articles