දුම්රිය නැවතත් වර්ජනයක


දුම්රිය ධාවනාගාර සේවකයින් අද (7දා)  නැවතත් වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ හේතුවෙන් දුම්රිය කීපයක් අවලංගු කර තිබේ.

දුම්රිය මූලස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අවහිර කරමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයෝ ඉන්ධන ඉල්ලා විරෝධතාවයක නිරතව සිටිති.



Recommended Articles