දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් By .. // 2019 මාර් 13 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඔ කොටුවේ සිට ධාවනය වන දුම්රිය ගමනාගමනයන් අද දින(13) ප්‍රමාද වි ධාවනය වේ. රාජකාරි නිම ව් නිවෙස් වෙත යන පිරිස්ට මේ තුළින් දැඩි අපහසුතා ඇති වි ඇති අතර ප්‍රමාදයට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් සඳහන් නොවේ. Facebook Twitter Google+ Recommended Articles