දුම්රිය ධාවනය අඩාල වෙයි


දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ හදිසි වැඩ වර්ජනයක් හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනය අඩාල වී ඇත.

ඔවුන් සමග කඩිනමින් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවට දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කර සිටියි.



Recommended Articles