දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකුගේ බිරිඳකටත් කෝවිඩ්


දුම්රිය දෙපාර්තමේන්තුවේ මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ යෙදි සිටින සේවකයෙකුගේ බිරිඳකට කොරෝනා ආසාදනය වි ඇති බව තහවුරු වි තිබේ.

ගම්පහ උඩුගම්පල පදිංචි ඇය බ්‍රැන්ඩික්ස ආයතනයේ සේවයේ නියුතු කාන්තාවකි .

එ හේතුවෙන් ඔවුන්ගේ සමිපතමයින් කිහිපදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.



Recommended Articles