දුම්රිය දෙකක් අවලංගු කරයි By .. // 2021 ජුලි 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ කොටුවේ සිට පෙරවරු 8.53 අඹේපුස්ස දක්වා ධාවනය වු දුමිරිය සහ පෙවරවරු 8.45ට කළුතර දක්වා ධාවනය වු දුමිරිය දෙක තාවකාලිකව අවලංගු කිරිමට තිරණය කර තිබේ. මෙම දුම්රිය දෙකේ ප්‍රමාණවත් මගින් නෙමැති නිසා දුම්රිය දෙක ධාවනයෙන් ඉවත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles