දුම්රිය තොරතුරු ජනතාවට සැපයිමට ඇමතුම් අංකයක් By .. // 2021 අප්‍රේ 12 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පැමිණිලි කිරිම සහ දුම්රිය සම්බන්ධ තොරතුරු සාමාන්‍ය ජනතාවට සැපයිම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව 1971 අංකයෙන් ඇමතුම් අංකයක් හදුන්වා දි තිබේ. Facebook Twitter Google+ Recommended Articles