දුම්රිය ගාස්තු සියයට 15කින් ඉහළට? By ඉන්දික හේවාවිතාරණ // 2018 අගෝ 08 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දුම්රිය ගාස්තු 15%කින් ඉහළ දැමීමට නියමිත බව දුම්රිය වෘත්තීය සමිති ආරංච මාර්ග සඳහන් කරයි. මිල ඉහළ දමන දිනය සැප්තැම්බර් මස 01 දා බව සඳහන් වුවත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් චක්‍ර ලේඛයක් නිකුත් කර නොමැති බවත් වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles