දුම්රිය ගාස්තු ඉහළට


දුම්රිය ගාස්තු ලබන සඳුදා (11දා) සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා හා අනෙකුත් ගාස්තු බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ යෑමට නියමිත බව ද වාර්තා වේ.



Recommended Articles