දුම්රිය ගාස්තු ඉහළට


දුම්රියේ වෙන් කළ ආසන සදහා වන ගාස්තු ජුනි පළමු වැනිදා සිට සියයට තිහකින් ඉහළ දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය සාමාන්‍ය ගාස්තු සහ පාර්සල් ගාස්තු වල වෙනසක් සිදු නොවන බවද ඔවුන් සඳහන් කරයි.

 



Recommended Articles