දුම්රිය ගමන්වාර 18ක් අවලංගුයි


අවුරුදු කාලසීමාවේදී දුම්රිය රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද දිනයේදී දුම්රිය ගමන්වාර 18ක් අවලංගු කිරීමට සිදුව තිබේ. මේ අතර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර පහක්ද වෙයි. 



Recommended Articles