දුම්රිය අදත් පීලි පනී By .. // 2022 නොවැ 16 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලදී අද (16දා) දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ. මෙම පීලි පැනීමට ලක්වූ දුම්රිය පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියකි. Facebook Twitter Google+ Recommended Articles