දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි


දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබේ.  අද (27දා) මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 



Recommended Articles