දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වෙයි


දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (03දා) කටයුතු කර තිබේ.

ඊට සම්බන්ධ ගැසට් නිවේදනයට අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා ඇත.

හදිසි නීතිය පැවැති අවස්ථාවේදී දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවය අත්‍යාවශය සේවාවක් බවට පත්කර තිබුණද පසුව හදිසි නිතිය ඉවත් කිරීමත් සමග පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමද අවලංගු විය.



Recommended Articles