දුම්රිය 26ක් අවලංගුයි - සේවකයින්ට එන්න තෙල් නෑ


ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය සේවකයන් හට තම  සේවා ස්ථානයට පැමිණීමට නොහැකි වීම මත දුම්රිය ගමන් වාර 26 ක් අද (01දා) අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles