දුම්බර රටා යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි


මෙරට දුම්බර රටා යුනෙස්කෝ සංවිධානය විසින් සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

කලාල, අත්කම් සහ කලා නිර්මාණ දුම්බර රටා යටතට අයත් වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ හස්ථ කර්මාන්තයක් ලෙස මෙය බහුල වශයෙන් සිදු කරයි.



Recommended Articles