දුන්හිඳදී අනතුරට පත් බස් රථය එහි ගමන් ගත් පුද්ගලයෙකු ධාවනය කර ඇති බව අනාවරණය වෙයි


බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 04 කණුව ප්‍රදේශයේදී ඊයේ(21දා) අනතුරට පත්වූ බස් රථය පදවා ඇත්තේ එහි ගමන් ගත් පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

මෙම අනතුරින් 31 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල තත්ත්වයෙන් පසුවන බැවින් ඔවුන් දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ. 



Recommended Articles