දීර්ඝ සති අන්තයේ අධිවේගයේ ආදායම රු. මිලියන 355යි


පසුගිය සතියේ දිර්ඝ සති අන්ත නිවාඩු දින පහේ (05) කාලසීමාව තුළ ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් මිලියන 355.84 ක (රු. කෝටි 35.5 කට අධික)  ආදායමක් උපයා තිබේ.

මෙම දීර්ඝ නිවාඩු සමයේ අධිවේගී මාර්ග භාවිත කරමින් වාහන 915 735ක් ගමන් කර ඇති අතර ලබා ඇති ආදායම රුපියල් 355,840,000කට අධික වෙයි.

 



Recommended Articles