දිස්ත්‍රික්ක හතරකින් රාජපක්ෂවරු අංක 1


මෙවර මහ මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුම දිසත්‍රික්ක හතරකින් ඉදිරිපත්වවූ අතර ඔවුන් සියලු දෙනාම ඒම  දිස්ත්‍රික්කවල පෙරමුණ ගැනිමට සමත්ව සිටිති.

මහින්ද රාජපක්ෂ - කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමස්ථානය

නාමල් රාජපක්ෂ - හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථමස්ථානය

නිපුණ රණවක - මාතර දිස්ත්‍රික් ප්‍රථමස්ථානය

ශෂේන්ද්‍ර රාජපක්ෂ - මොණගාල දිස්ත්‍රික් ප්‍රථමස්ථානය



Recommended Articles