දිස්ත්‍රික්ක හතරකට නාය යෑමේ අවධානම්


පවතින වැසි සහිත කාලගුණ තත්තවය හේතුවෙන් දිසිත්‍රික්ක 4ක් වෙත නාය යෑමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

ගාල්ල, කලුතර, කෑගල්ල හා රත්තපුර යන දිස්ත්‍රික්ක වෙත මෙම නාය යෑමේ අනතුරු ඇගීව්ම  නිුත් කර තිබේ

ගාල්ල - නියගම, ඇල්පිටිය, නාගොඩ, බද්දේගම

කලුතර - මතුගම, වලල්ලාවිට, ඉංගිරිය, අඟලවත්ත, හොරණ, බුලත්සිංහල, පාලින්දනුවර

කෑගල්ල - දෙහිඕවිට, යටියන්තොට

රත්නපුර - ඇහැලියගොඩ

යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මෙම නාය යෑමේ නිවේදන නිකුත් කර තිබේ.



Recommended Articles