දිස්ත්‍රික්ක හතරකට උණුසුම වැඩිවෙයි


හෙට දිනයේදී පොලොන්නරුව, මඩකලපුව, අම්පාර හා මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතීයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යල දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles