දිස්ත්‍රික්ක පහකට නායයෑම් අනතුරු ඇඟවිම්


පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ , කලුතර ,කෑගල්ල ,රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට හෙට උදෑසන 9 දක්වා මෙම නායයෑම් අනතුරු ඇඟවිම් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.



Recommended Articles