දිස්ත්‍රික්ක තුනකට නාය යෑමේ අවධානම්


අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් කලුතර, කෑගල්ල හා ගාල්ල දිස්ත්‍රික්කය වෙත නාය යෑමේ පූර්ව අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

 



Recommended Articles