දිස්ත්‍රික්ක අතර ගමන් නවත්වයි By රුවන් කාශ්‍යප // 2020 මාර් 23 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් බව රජය නිවේදනය කරයි. Facebook Twitter Google+ Recommended Articles