දිස්ත්‍රික්ක 8ට නාය යෑමේ අවදානම්


දිස්ත්‍රික්ක අටක් වෙත නාය යෑමේ අවධානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත්කර තිබේ. අද රාත්‍රී 8 නිකුත් කළ මෙම නිවේදනය ෙහට රාත්‍රී 8 තෙක් වලංගු වෙයි.

මේ අනුව කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්ක වෙත මෙම නිවේදනය නිකුත් කර තිබේ.

මෙහිදී කෑගල්ල, මහනුවර හා කුරුණෑගල දිස්ත්‍රික්වල ස්ථාන කිහිපයක් වෙත නාය යෑමේ අවධානම් සහිත රතු නිවේදන නිකුත් කර තිබේ.

 



Recommended Articles