දිස්ත්‍රික්ක 8කට නායයාමේ අනතුරු අඟවයි By .. // 2021 නොවැ 01 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත බදුල්ල,ගාල්ල,කළුතර,මහනුවර,කෑගල්ල,මාතලේ ,නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත‍්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇතැයි අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි. Facebook Twitter Google+ Recommended Articles