දිස්ත්‍රික්ක 8කට නාය යෑමේ අවධානම්


පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක අටක් වෙත නායයෑමේ අවධානම්  නිකුත් කර තිබේ. මේ අනුව බදුල්ල, කලුතර, කොළඹ, නුවර, කෑගල්ල, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල යන දිස්ත්‍රික්වල ප්‍රා දේශීය ලේකම් කාර්යාල කිහිපයක් වෙත මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

නාය යෑම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය http://www.dmc.gov.lk/images/dmcreports/Landslide_Early_warning_Report_at_1330hrs_on_2022__1649577789.pdf



Recommended Articles