දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 183,000කට පීඩා


දිවයිනට බලපෑ  අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 183,000 කට අධික පිරිසක් පීඩාවටපත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනට බලපා ඇති අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තවත් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්ව තිබේ.

පුද්ගලයින් 5,375 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

 



Recommended Articles