දිස්ත්‍රික්ක 16කට කාලගුණයෙන් අනතුරු ඇඟවිම්


ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට දිස්ත්‍රික්ක 16ක ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ   මධ්‍යම, සබරගමුව, උෟව, උතුරු මැද, සහ නැගෙනහිර පළාත් සහ කුරුණෑගල, වව්නියාව, මුලතිව් සහ හම්බන්තොට ජනතාව අවදානයෙන් සිටිය යුතු බවය.



Recommended Articles