දිස්ත්‍රික්ක 11ක කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණ කිරිමට පියවර


දිස්ත්‍රික්ක 11ක කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ප්‍රතිසංස්කරණ කිරිමට රජය පියවර ගෙන තිබේ.

ඒමෙන්ම මොරගහකන්ද වාරි මාර්ග ව්‍යාපෘති පුළුල් කිරිමටත් ගිං නිල්වලා වැනි වාරිමාර්ග ව්‍යාපෘති පුළුල් කිරිමටත් රජය අවධානය යොමු කර තිබේ.



Recommended Articles