දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වන ආසාදිතයින්ගේ අඩුවක්


දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක් සිදුව ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අතර වයස කොරෝනා ආසාදිතයින් අඩු වීම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම ජනතාව සතු බව විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පෙන්වා දෙනවා.

 



Recommended Articles