දිස්ත්‍රික්ක 4ක ස්ථාන කිහිපයක අද (15) පස්වරු 4න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එහි සඳහන් කර තිබේ.