දිවුලපිටිය පාසලේ සිසුන් 1400ක පමණ ස්වයං නිරෝධායනයට


දිවුලපිටිය පාසලේ සිසුන් 1400කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට ලක්කර තිබේ.

 කොවිඩ් 19 ආසාදනය වූ දිවුලපිටිය කාන්තාවගේ දියණියටද වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් ඇය අධ්‍යාපනය ලැබූ පාසලේ සිසුන් මෙසේ නිරෝධානයට ලක්කර තිබේ.

එසේම සිසුවිය අධ්‍යාපනය ලැබූ 11 ශ්‍රේණියේ සියලුම සිසුන් හා ගුරුවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලය පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කිරීමට නියමිතය.



Recommended Articles