දිවුලපිටිය ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 2000කට PCR පරික්ෂණ


ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් හා ඔවුන් ළඟින් ඇසුරු කළ ආශ්‍රීතයින් මෙන්ම පාසල් දරුවන්ද ඇතුළුව 2000කට ආසන්න පිරිසකගේ PCR පරික්ෂන කටයුතු අද දින සිදු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.



Recommended Articles