දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලබන ජූලි මස පළමුවනදා සිට විවෘතයි


දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලබන ජූලි මස පළමුවනදා සිට විවෘත කිරීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට උපදෙස් ලබාදී ඇති බව කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කර සිටියේය.

 



Recommended Articles