දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජුලි 6 සිට යළි විවෘත වෙයි


කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දිවා සුරැකුම් මධ්‍යස්ථාන ජුලි මස 6 වනදා සිට යළි විවෘත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබි තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සඳහන් කරන්නේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් එම මධ්‍යස්ථාන යළි ආරම්භ විය යුතු බවයි.



Recommended Articles