දිවයිනේ සියලුම පාසල්වල ප්‍රථමික අංශ සඳුදා සිට ඇරඹෙයි


සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ දිවයිනේ සියලුම පාසල්වල ප්‍රථමික අංශ ඔක්තෝබර් 25 වනදා සිට නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසා සිටියි.

 

 



Recommended Articles