දිවයිනේ සියලු ඖෂධ අලෙවි සැල් 9 වෙනිදා විවෘත කර තැබිමට පියවර By -- // 2020 අප්රේ 07 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයින පුරා සියලු ඖෂධ අලෙවි සැල් මෙම මස 09 වෙනිදා පෙරවරු 9 සිට සවස 5.00 දක්වා විවෘතව තැබීමට රජය අද (7) තිරණය කර තිබේ. ඒ බව ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කළේය. Facebook Twitter Google+ Recommended Articles