දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්


දිවයිනේ බෝහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

​​කෙසේ වෙතත් රත්නපුර,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල ස්ථාන ස්වල්පයක ප.ව 2.00න් පමණ පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



Recommended Articles