දිවයිනේ ප්‍රදේශ ගණනාවක හදිසි විදුලි බිඳ වැටීමක් By .. // 2021 දෙසැ 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනේ ප්‍රදේශ ගණනාවක හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වී ඇති බව වාර්තා වෙයි. සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසකට මෙලෙස විදුලිය විසන්දි වී ඇති බවට වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles