දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත්


දිවයිනේ නිරිත දිග කොටමේ වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බව එස දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles