දිවයිනෙන්ම PCR පරීක්ෂණ 141,515 ක් By .. // 2020 ජුලි 22 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මේ වන විට දිවයිනෙන්ම PCR පරීක්ෂණ 141,515 ක් පමණ සිදු කර ඇති බවත් කොවිඩ් ආසාදිතයින් සොයා ඊයේ (21) දින තුළ PCR පරීක්ෂණ 1,100 ක් සිදු කර තිබෙන බව COVID – 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. Facebook Twitter Google+ Recommended Articles