දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින් 3,009ක් අත්අඩංගුවට


දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලින් පුද්ගලයින් 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස අතරට වරෙන්තුකරුවන් 645 දෙනෙක් ඇතුළත් අතර මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 14,927 දෙනෙක් එක්ව ති​බේ.



Recommended Articles