දිලුම්ට ප්‍රවාහන සේවා - ලොහාන්ට මහාමාර්ග


පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලොහාන් රත්වත්තේ මහතා මහා මාර්ග සංවර්ධන  රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.



Recommended Articles