දිලුම්ට උසස්වීමක් By .. // 2022 මාර් 04 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පවිත්‍රා වන්නිආරච්ච මහත්මිය විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීීම හේතුවන් පුරප්පාඩු වූ ප්‍රවාහන අමාත්‍යධුරය සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිලුම් අමුණුගම මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles