දිල්ලි - කොල්කටා තරගය අද By .. // 2025 අප්රේ 29 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (29දා) පැවැත්වේ. මෙහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරගවැදීමට නියමිතව ඇත. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වේ. Facebook Twitter Google+ Recommended Articles